Skip to content
Opening in the next few weeks — have a look aroundEvery piece and every maker here is realAre you a maker? Applications are open now
Opening in the next few weeks — have a look aroundEvery piece and every maker here is realAre you a maker? Applications are open now
Ceylona — Sri Lankan heritage, authentically yours
Made to order

Crochet key tag

Rs 150≈ $0.45

This maker hasn't set a delivery rate yet

Milk cotton yarn වලින් සාදා ඇති අපූරු නිර්මාණයකි

Opening in the next few weeks

You can save this piece now and we'll be taking orders shortly. The maker and the price are real — we're just finishing the paperwork.

Made in
Kandy district
Materials
Milk cotton
Made to order in
5 days
Weight
15 g

In the maker's words

✨ A little about Velora ✨ Velora කියන්නේ මගේම අතින් නිර්මාණය කරන, ආදරයෙන් ගොඩනගන පුංචි ව්‍යාපාරයක්. 🤍 Keytags, bookmarks සහ hair bands වගේ නිර්මාණ මම අතින්ම සාදනවා. මේ හැම නිර්මාණයක්ම මම ස්වයං අධ්‍යයනයෙන් ඉගෙනගෙන, මගේම අදහස් සහ creativity එක එකතු කරලා නිර්මාණය කරන ඒවා. සාමාන්‍යයෙන් එක නිර්මාණයක් අවසන් කරන්න පැයකට ආසන්න කාලයක් ගත වෙනවා. ඒ නිසා ඔබට ලැබෙන්නේ සාමාන්‍යයෙන් හමුවන භාණ්ඩයක් නොවෙයි—මගේ කාලය, උත්සාහය සහ ආදරය එකතු කරපු handmade creation එකක්. 🫶🏻 ඔබ Velora වෙතින් දෙයක් තෝරාගන්න හැම වෙලාවකම, ඔබ සහයෝගය දෙන්නේ මගේ පුංචි සිහිනයකට. 🌷 Thank you for choosing handmade. Thank you for choosing Velora. 🤍

— Niranjala Lakmali, Velora

What buyers said

More from Velora

More baskets & mats